1. N

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    Ow ow... and thawa mendiyath innawa nee ... ithin umbath wena team ekakata support karanan hitha hada ganin :P
  2. N

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    Tissaya support kiyala fb post ekak dala thibba. umbala athe thiyana machuth paradina eka ahanna deyak da :P
  3. N

    රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

    PCR මුට්ටිය දාන්න පටන් අරන් වගේ. තවත් ත්‍රෙඩ් එකක් දැක්කා ගෝටයි චම්පිකයි දාලා පෝල් එකක් ...
  4. N

    2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

    චම්පිකයා කියන්නේ සයිකෝ ඩයල් එකක් අමු අවස්ථාවාදියෙක්. හැබැයි පොහොට්ටුවේ උන් ආයේ පිස්සු කෙලියොත් හිටන් ට ගියා වගේ මූටත් යන්න බැරි නැ . එහෙව් ආතල් ලන්තයක් මේක. 🤪
  5. N

    ගෝටා සර් සබ්‍රිගේ රෙදි ගලවයි😘

    ටොයි ඩ්‍රීම්ස් 🤪
  6. N

    Raamuwa සමග කථිකාවක්

    අලුත්ම එක
  7. N

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    Presidential eke Gota ta dunna Genaral election eke Pathum kerner ta dunna.. 2/3 ta samadamak na.. umba hithanwa nam puthano gota ta wada hondia kiyala.. ee umbe decision eka.
  8. N

    Raamuwa සමග කථිකාවක්

    @raamuwa සහෝදරයා, ඔයාගේ youtube චැනල් එකනම් පට්ට. ඔයා සැහෙන්න මහන්සි වෙලා දේවල් ගවේෂණය කරනවා කියල පේනවා. ඔයාගේ වැඩේ උපරිම සාර්ථක වෙන්න කියලා පතනවා. ඒ වීඩියෝස් වල තියන කරුණු තව දුරටත් සාකච්චා කරන්න තිබ්බා නම් තවත් වටිනවා. ඉතින් සහෝ ඔයා කැමති නම් මේ ත්‍රෙඩ් එකේ මේ topics ගැන කතා කරන්න කැමති අය...
  9. N

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    තියන ඔප්ෂන් වලින් සාපේක්ෂව හොඳ එක තමයි මිනිස්සු තේරුවේ. මුස්ලිම් උන්ට ඕන විදියට කඩේ ගියොත් මෙයලටත් ලබන පාර ෂොට් එක ලැබෙයි.
  10. N

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    ඔව් බන් උඹලාට පව් මුන්ට බනින්නේ.
  11. N

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    දුක තමයි ඉතින් කොහොමත් වැඩි ;-)
  12. N

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    ekath purpose eke kotasak bro. vote visible damme. meke aparade sir to chande dunne kiyala walalena godak un toiyo[unp+sjb+jvp].
  13. N

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    Hee hee naa meeka umbalata adala naa

    No contents