1. mcwolfe

    Dialog unlimited 4mbps speed help

    Gb 500 ක් විතර බාගන්න package ekak කියහන්කො
  2. mcwolfe

    Dialog unlimited 4mbps speed help

    මේකෙ speed කොහොමද ? ව්ව්ව් ------ Post added on 1747097093
  3. mcwolfe

    Onedrive download help

    මගේ නෙමේ බං drive එක කාට හරි දුන්නොත් අර elearn එකට උන වැඩේ වෙන්නෙ ඕක වෙන නිසා ම්ං backup කලේ උබටත් ඕන නම් ඒ දවස් වල backup කරගන්න තිබුනනෙ දැන් දෙන්න බැහැ බං මට සමාවෙන්න 🙂 මේකදාලා බාගන්න බැරී වෙයිද ස්පීඩ් කොහොම ද? ------ Post added on 1747096844
  4. mcwolfe

    Onedrive download help

    Onedrive එකේ 1.5tb විතර video වගයක් තියෙනවා මේටික HDD එකකට download කරන්න අඩු මුදලකින් ඉක්මනින් කරගන්න ක්‍රමයක් කියහන්කො pakage දාලා බාපුවාම ස්ලෝ වෙනව 1 mbps විතර
  5. mcwolfe

    is trusted Cloudflare Registrar domains

    ගට්ට යකෝ ------ Post added on 1746503483
  6. mcwolfe

    is trusted Cloudflare Registrar domains

    spaceship අවුලක් නැද්ද ම්ං අදමයි ඇහුවෙ 8.88$
  7. mcwolfe

    is trusted Cloudflare Registrar domains

    Cloudflare Registrar එකෙන් domain එකක් ගන්න හොදද? 10.11$ යි annual ගොඩක් ගාන අඩුයි
  8. mcwolfe

    A/L math p6 chem help

    තේරුනා වගේ ඉන්නෝන😌
  9. mcwolfe

    Wordpress + domain

    මචන් wp වල free plan එක upgrade කරන්නැතුව අපේ තියෙන domain එකක් map කරන්න බැරිද ?
  10. mcwolfe

    Phone with Soflogic warranty?

    ම්ං order eka cancel kalaa ගාන වැඩි පස්සෙ ගන්නව :P
  11. mcwolfe

    වාලම්පුරි චිත්‍රපටිය

    :( :sorry: ------ Post added on 1745850111
  12. mcwolfe

    වාලම්පුරි චිත්‍රපටිය

    වල්ල පට්ට
  13. mcwolfe

    A/L math p6 chem help

    දන්න එකෙක් නැද්ද ගාන වැරැදි වගේ @dilann @imhotep ------ Post added on 1745823984 @07sanjeewakaru ------ Post added on 1745824036 උබලත් දැන් මාව ගනන් ගන්නෑ නේද හරි හරි ඕව ඔහොම තමා :( ------ Post added on 1745826861
  14. mcwolfe

    A/L math p6 chem help

    උබ හිටහන්කො මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේ :P
  15. mcwolfe

    A/L math p6 chem help

    Dose එක තව ටිකක් reduce කලාම ලියනව
  16. mcwolfe

    A/L math p6 chem help

    දෙවනි පිටුවෙ බුලට් එකේ, මේකේ y අතාත්ත්වික උනත් ඩෙල්ට x + හෝ 0 වෙනවනේ උද y= මූල (-1,-2,-3,-4)
  17. mcwolfe

    Google popup කරදරයක් වෙලා උදව්.

    Chrome එකේම notifications block කරන්න app setting වලින් එන එන notifications block කලා ට වැඩක් නෑ උන් එක එක address වලින් එවන්නෙ
  18. mcwolfe

    ශ්‍රී ලංකාවේ මාර්ගපල ලාභී හාමුදුරුවරු

    @Fiona Dabare මෙයා නම් රහත් වෙලා වගේ

    No contents