is trusted Cloudflare Registrar domains

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Cloudflare Registrar එකෙන් domain එකක් ගන්න හොදද?

    10.11$ යි annual ගොඩක් ගාන අඩුයි
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Cloudflare Registrar එකෙන් domain එකක් ගන්න හොදද?

    10.11$ යි annual ගොඩක් ගාන අඩුයි
    Spaceship.com එකෙන් ගන්න

    Cloudflare එකේ Support එක අවුල් සාමානයෙන් ඕනේ වෙන්නේ නැහැ Domain එකකට එත් හොද තැනකින් ගන්න එක හොදයි ගද්දි

    Cloudflare එකේ Domain වලින් Private Name Servers Reg කරන්න බෑ $ 200 ගෙවන්නේ නැතුව ns1.yourdomain.com වගේ, ඒ වගේ වැඩකට ගන්න හදනවා නම් අරන් වැඩක් වෙන්නේ නැහැ

    Spaceship.com හොදයි Namecehap ලගේ එකක් එකෙන් ගන්න. මම ගන්නේ එකෙන් හැම අවුරුද්දේම $ 9.88 වගේ වෙන්නේ
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මමනම් namecheap එකේ තිබ්බ ටික transfer කරගත්ත cloudflare එකට. දැනටනම් අවුලක් නෑ.

    Cloudflare එකේ Domain වලින් Private Name Servers Reg කරන්න බෑ $ 200 ගෙවන්නේ නැතුව ns1.yourdomain.com වගේ, ඒ වගේ වැඩකට ගන්න හදනවා නම් අරන් වැඩක් වෙන්නේ නැහැ
    ඒ වගේ එකක් ඕන වෙන්නෙ කොයි වගේ වෙලාවකටද බන්?
    ------ Post added on May 6, 2025 at 8:38 AM
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    ගට්ට යකෝ
    ------ Post added on May 6, 2025 at 9:21 AM
     
    Last edited: