Onedrive download help

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Onedrive එකේ 1.5tb විතර video වගයක් තියෙනවා මේටික HDD එකකට download කරන්න අඩු මුදලකින් ඉක්මනින් කරගන්න ක්‍රමයක් කියහන්කො pakage දාලා බාපුවාම ස්ලෝ වෙනව 1 mbps විතර
     
    • Like
    Reactions: AnuradhaRa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,867
    3,475
    113
    Marvel Studios Smile GIF by Disney+
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    A/L පාඩම් නේද
    මටත් එවන්නකො ලින්ක් එක
    මගේ නෙමේ බං drive එක කාට හරි දුන්නොත් අර elearn එකට උන වැඩේ වෙන්නෙ ඕක වෙන නිසා ම්ං backup කලේ උබටත් ඕන නම් ඒ දවස් වල backup කරගන්න තිබුනනෙ දැන් දෙන්න බැහැ බං මට සමාවෙන්න 🙂

    1000034450.jpg
    මේකදාලා බාගන්න බැරී වෙයිද ස්පීඩ් කොහොම ද?
    ------ Post added on May 13, 2025 at 6:10 AM