පේන හැටියට මේ ත්‍රේඩ් එක දාල තියෙන්නේ 2012 දිහා.. එහෙනන් මේ වෙනකොට ඒ දවස්වල මේක කරපු අය මට කියනවද BCS කරලා මේ වෙනකොට හොද තැන්වල රැකියා කරනවද කියලා.. කොහොමද සැලරි එහෙම හොදයිද..? :rolleyes:
මේක අවුලක් නැතුව ගොඩදාගෙන හොද තැන ඉන්නවානේ කියලා සෑහීමට පත් වෙන අය ඉන්නවද.. :oo: