මචං කට්ටා.. මට දෙයක් දැනගන්න ඕනි උබෙන්..

මේකයි මමත් මේ පාර ජර්මන් ටෙක් එකට ඇප්ලිකේෂන් දැම්මා.. අගෝස්තු අවසානේ ජර්මන් ටෙක් එකේ selection exam එකක් තියනවා.. දිනේ දුන්නා එදාට එක්සෑම් එක ලියන්න එන්න කියල.. පැය 4ක් එක්සෑම් එකක්.. පලවෙනි පේපර් එක පැය එකාමාරය්.. දෙවනි පේපරේ පැය දෙකාමාරය්.. දැන් මට අවුල් වගේ..
මොන වගේ ප්රශ්නද බං මේ පේපර් දෙකටම අහන්නේ..?
ඒව ලේසිද..?
සිංහලෙන්ද එන්නේ..?
උබටත් ආපු ප්රශ්න එකක් දෙකක් කියාංකෝ මතක තියේ නන්..
එක්සෑම් එකෙන් ලකුණු කීයක් ගන්න ඕනිද උපරිම..?
එක්සෑම් එක පාස් උනාම ගෙදරට ලියුමක් එනවාද..
ඉන්ටවීව් එහෙකුත් තියලාද ගන්නේ..
ඔව තමා මට තියන ප්රශ්න හැකි වෙලාවක විස්තර කරලා අනිවා රිප්ලය් එකක් දාහං ඇ..
