ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mchanla, mama BCS karanna inne, pls tell me if i complete BCS ,can i enter the MSc /PG Diploma in Artificial Intelligence in university of moratuwa?

    mama karanna inna subjct dip level-----1)OOP
    2)internet technologies
    3)software eng

    and PGD level-------------------------1)softwre eng 2
    2)Knowlaged Based Systems (A.I)
    3)Web engeneering
    4) mama thoran inna ewage hetiyata mekatath sub 1k kypnlako mchnlaaaaa.....
    මම දන්න තරමින් නම් බැ. මොකද ඒකට 4 year degree එකක් ඉල්ලනවා.
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    coppy from moratuwa it pgd A.I web site

    Entry Requirements:

    BSc (Hons) in IT, BSc (Hons) in IT&M of University of Moratwa;
    OR BSc (Hons) Engineering of University of Moratuwa;
    OR
    four year degree in information technology, computer science, computer engineering or any other related field;
    OR
    four year degree in a relevant fi led with a minimum of one year of experience; OR three year degree in a relevant filed with a minimum of two years of experience;
    OR
    any recognised category of membership obtained through an academic route with a minimum of two years of experience as approved by the Senate.
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    පේන හැටියට මේ ත්‍රේඩ් එක දාල තියෙන්නේ 2012 දිහා.. එහෙනන් මේ වෙනකොට ඒ දවස්වල මේක කරපු අය මට කියනවද BCS කරලා මේ වෙනකොට හොද තැන්වල රැකියා කරනවද කියලා.. කොහොමද සැලරි එහෙම හොදයිද..? :rolleyes:
    මේක අවුලක් නැතුව ගොඩදාගෙන හොද තැන ඉන්නවානේ කියලා සෑහීමට පත් වෙන අය ඉන්නවද.. :oo:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගැජට් රාලාමි

    ටෙලිවිසොං එකේ ගැජට් රාලහාමි කතාකරන්නෙත් ඔය විදියටමයි. :P
    ඒකෙං වැඩක් නෑ (BTW), මේකට අල්ලගන්න බලන්න මේ ත්‍රෙඩ් එක දාපු විල්සොං මාත්තයා ඇතුලු ප්‍රමුඛයන්ව. :rolleyes:
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    ජොසී;17138756 said:
    ටෙලිවිසොං එකේ ගැජට් රාලහාමි කතාකරන්නෙත් ඔය විදියටමයි. :P
    ඒකෙං වැඩක් නෑ (BTW), මේකට අල්ලගන්න බලන්න මේ ත්‍රෙඩ් එක දාපු විල්සොං මාත්තයා ඇතුලු ප්‍රමුඛයන්ව. :rolleyes:

    ඒක තමා බං.. 2012 ඉදං එක එක්කෙනා කමෙන්ට් කරපු පොස්ට් ටික හක පුකාගෙන එක හුස්මට කියෝගෙන ආවේ.. එන අතරමගදී මයේ ටිකිරි මොලේට වැටහුන BCS කරපු අය දැන් මොකද කරන්නේ කියලා දැනගන්න..:rolleyes: බලමු බලමු.. විල්සං මාමා එය්.. දගයව ඔය කොහාකට හරි මුල්ලකට ශේප් කරලා.. :P
     
    මම මචන් ගිය මාසේ තමයි මගේ PGD project එක submit කලේ . තාම එකේ ලකුණු ආවෙත් නැහැ . මම නම් තාම job එකක් කරන්නේ නැහැ. මේ දවස්වල vacancies වලට apply කරනවා. හැබැයි මම දන්නා BCS කරපු සමහර අය හොද jobs කරනවා
    හුගක්ම මචන් jobs වලදී බලන්නේ තමන්ට ඒ job එකට අදාල දේ කරන්න පුලුවන්ද කියලා . උදාහරණයක් විදියට ඔයා software development job එකකට apply කලොත් ඔයාට ඒකට අදාල technologies දන්නවනම් ගොඩ
    අපි කියමුකෝ job එක java developer කියලා . ඔයාට Java SE, J2EE , Hibernate, Struts and Spring වගේ frameworks පුලුවන්නම් ගොඩ . මේවා BCS වල නම් උගන්න්නන්නේ නැහැ ඒවගේම මම හිතන්නේ මොනම degree programme එකකවත් මෙහෙම එක එක frameworks & technologies උගන්නන්නේ නැහැ . මොකද මේ වගේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා . අදට වැඩිය හොද framework හෙට එනවා . හැබැයි ඔයා degree එකක් කරන්නේ එක පාරයි . ඒවගේ උගන්නන්නේ concepts.
    උදාහරණයක් විදියට Object Oriented Programming Concepts, SQL, Normalization, MIS වගේ දේවල් .
    හොදම දේ තමයි BCS කරනවානම් තමන් මුල ඉදන්ම programming language එකක් ඉගෙන ගන්න . Lynda, youtube,head first books වගේ ඕන තරම් resources තියෙනවා තමන්ට තනියෙන් ඉගෙන ගන්න .
    මතක තියාගන්න BCS කියන්නේ UGC approved degree equivalent professional qualification එකක් .
    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
    (ඔය ලින්ක් එකේ තියෙන්නේ UGC recognized degrees. ඕකේ අන්තිමටම
    "Professional Qualifications Recognized as Entry Qualifications for Postgraduate Degrees" යටතේ BCS තියෙනවා )
    එක හින්දා BCS කරපු අයට පිළිගැනීමක් තියෙනවා .
    ජය වේවා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    විල්සන් මාමා;17141719 said:

    :yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    විල්සන් මාමා;17141719 said:
    මම නම් තාම job එකක් කරන්නේ නැහැ. මේ දවස්වල vacancies වලට apply කරනවා.
    ඇ‍යි ජොබෙන් අයින් උනාද? :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    විල්සන් මාමා;17143251 said:
    Job ekakata palayan bun. Freelance part time karapan. Uba java ne karanne. Hoda salary ekakata ubata yanna puluwan
    උබ ඕනෙ නම් මම study කරන්න completed project එකක් එවන්නම්. මේක කීප දවසක් කියන්න උන්න අමතක වෙනව. හැබැයි විකුනන්න, කාටවත් දෙන්න නම් එපා. :P;) එකේ තියෙන අඩුපාඩු හොයන් ඒවත් හදාගන්න පුලුවන් වෙයි.
     
    ela ewapan.
    11.gif
    Ehema wikunanne naha.:angry: Ubada haduwe?. Desktop ekakda?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland

    macho matath ewapan :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    විල්සන් මාමා;17143351 said:
    ela ewapan.
    11.gif
    Ehema wikunanne naha.:angry: Ubada haduwe?. Desktop ekakda?
    ඔව් මම හදපු library එකකුත් තියෙනව. ඒකෙ සෑහෙන්න කෝඩ් තියෙනව.
    Ex- ID අනුව උපන්දිනේ, phone code අනුව දෙස්ත්‍රික්ක, ඕනම විදියක validate, ඕනම විදියකට date format, add කරන්න, ලිස්ට් දාන්න, internet connection check කරන්න, වැඩ ගොඩයි.. :P මම දෙන්නම් ඊලග මාසෙ වගේ. :yes:

    A_zpsc0a2c9cd.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    පේන හැටියට මේ ත්‍රේඩ් එක දාල තියෙන්නේ 2012 දිහා.. එහෙනන් මේ වෙනකොට ඒ දවස්වල මේක කරපු අය මට කියනවද BCS කරලා මේ වෙනකොට හොද තැන්වල රැකියා කරනවද කියලා.. කොහොමද සැලරි එහෙම හොදයිද..? :rolleyes:
    මේක අවුලක් නැතුව ගොඩදාගෙන හොද තැන ඉන්නවානේ කියලා සෑහීමට පත් වෙන අය ඉන්නවද.. :oo:

    රෙද්ද කිබොඩ් එක්ක කෙල වෙලා, මම් කෙටියෙන් ගහන්නම්,

    මම 2011 පටන් ගත්තෙ කරන්න, දැන් මම ජොබ් එකක් කරනව තාම ලොකු තැනක නම් නෙවෙ @ kandy , Sw dev කෙනෙක් විදියට. project not completed yet
    :(

    my aim is to get experience and practical knowledge fast :yes:
     
    ඔව් මම හදපු library එකකුත් තියෙනව. ඒකෙ සෑහෙන්න කෝඩ් තියෙනව.
    Ex- ID අනුව උපන්දිනේ, phone code අනුව දෙස්ත්‍රික්ක, ඕනම විදියක validate, ඕනම විදියකට date format, add කරන්න, ලිස්ට් දාන්න, internet connection check කරන්න, වැඩ ගොඩයි.. :P මම දෙන්නම් ඊලග මාසෙ වගේ. :yes:

    A_zpsc0a2c9cd.jpg

    elakiri machan ewapan :D:D:D. Thanks