ලොව පොහොසත්ම Cricket ක්‍රීඩකයන් 10 දෙනා
ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්.. කතාවකට කියනවනේ ලංකාව ගැන පිටරට අය දැනගත්තේ තේ වලිනුයි ක්‍රිකට් වලිනුයි කියලා. පාපන්දු වලින් පස්සේ ලොව ප්‍රචලිතම ක්‍රීඩාව ක්‍රිකට් තමා. හැබෙයි දැන් සමහර අය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිය බිස්නස් එකක්...