1. ela charlie

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    6 වෙනිදා වැද ගත්තා.පැය භාගයයි හිටියේ පෝලිමේ ඉක්මණට වදින්න ලැබුණා.
  2. ela charlie

    ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

    උඹ ඉගෙන ගත්තා කියලා A/L  විතරක් කරලා ජොබ් කරන උන් අඩු කුලේද උ**තෝ.එහෙම බැලොවොත් එහෙම හිතන උඹ තමා පර අඩු කුලේ බයියා.මොන විදියකට ඉගෙන ගත්තත් අනෙකාට ගරු කරන්න ඉගෙන ගනින් බන් ඕවා මහා සක්කිලි මානසික ලෙඩ.
  3. ela charlie

    ලෝන්සා ගේ කුඩු

    ඉතින් බන් මංගලයත් ආණ්ඩු කලා නේද ඇයි බන් ඇල්ලුවේ නැත්තේ.මෙතෙක් පැවති ආන්ඩු වසර 5 ඉක්මවීමෙන් අනතුරුව එකි නෙකා ගැන විවේචන එල්ල කරනවා විතරයි කවදාවත් ඒ ආණ්ඩු සමයේ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.ලන්සා,දුමින්ද,මර්වින් වගේ කුඩ්ඩෝන්ට කවුද ක්‍රියාමාර්ග ගන්තේ,දුමින්දත් ඇතුලේ ඉන්නේ භාරතගේ කේස් එක නිසානේ නැත්නම්...
  4. ela charlie

    BYD ඇත්තො කාර් එකද සිලියන් කාර් එකද හොද. BYD ඇත්තො කාර් එක තෙල් කොච්චර කරනවද?

    වාහන අනතුරකදී සෑහෙන්න ලොකු ඩැමේජ් එකක් වෙන්න ඉඩකඩ තියෙන නිසා.අධික පිපිරීමක් වුණත් වෙන්න පුළුවන්.
  5. ela charlie

    හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST)

    Mage 1st baby baluweth delivery kaleth dr.ruwan silva.dan 2nd baby balanneth dr.samahara month walata giyama scan walata charge karanne ne.anomaly scan eka karanneth dr.scan ekata ganneth normal scan eke fee eka.onema deyak ahanna puluwan.dr onema welawaka phone answer karanawa.hoda doc kenek.
  6. ela charlie

    Baby delivery

    Dr.ruwan silva
  7. ela charlie

    𑁍 මාරයා විසින් සඟවන ලද්දා වූ - මළවුන් අවධි කරණ ළද - මහානුභාව සම්පන්න පට්ඨාන ධර්ම දේශනාව 𑁍

    සර්වඥයන් වහන්සේ සත් සතිය ගත කරද්දි රතනාඝරයේ වැඩ සිටියේදී පට්ඨාන ධර්මය සම්මර්ශනය කරද්දී නීල පීත ලෝහිත ඕදාත් මාංජේස්ඨ යන ඝන බුද්ධ රස්මිය මුලින්ම විහිදෙන්නෙත් පට්ඨාන ධර්මය සම්මර්ශනය කරද්දි.මුලින්ම අතුරුදහන් වෙන්නෙත් පට්ඨාන ධර්මයයි. ධර්මයෙන් ආශිර්වාද ගත්තු බොහෝ පිරිසක් මේ සාසනයේ ඉන්නවා.පිරිත්...
  8. ela charlie

    FULL BODY CHECK UP PACKAGES

    Patta ❤
  9. ela charlie

    දළදාමාලිගයේ වැඩ පිලිවල දන්න කෙනෙක්?

    තත්පරයේ කතාව ඇත්ත වගේ.දවසටම පැය5යි ප්‍රදර්ශණය කරන්නේ.ලොකු සෙනගක් ඉදීවි වන්දනා කරන්න පුළුවන් වෙයිද කියන එකනම් සුවර් මදි.මමත් යන්න ඉන්නේ.නමුත් කෙසේ වෙයිද දන්නේ නැහැ.
  10. ela charlie

    දන්ත ධාතුව කියන්නෙ මේකටද?

    ඔව් මේ දන්ත ධාතුන් වහන්සේ තමයි.
  11. ela charlie

    දෙවැනි වරට පියෙක් වුණා 😉

    සුභ පැතුම්
  12. ela charlie

    මම අමාරු අඩියක

    මචන් ව්‍යායාම කරන්න.ඔයා බෞද්ධනම් පන්සලේ පොඩි වෙලාවක් ගත කරන්න.පුළුවන්නම් සෙනග අඩු පන්සලකට යන්න.ස්වාමීන්වහන්සේනමක් මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරන්න.භාවනාව තමා සුදුසුම බෙහෙත නමුත් හොද ගුරු ඇසුරක් යටතේ.වයිෆ්ව ආදරයෙන් බලාගන්න.ජිවිතයේ නොලැබීම් සහ ගෙවුණු අතීතය ගැන නොහිතා ජීවිතය අලුතින් ආරම්භ කරන්න...

    No contents