1. ela charlie

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    බැදලා හිටපු ගෑනී මේ ආත්මේ නන්ගි වෙලා ඉන්න පුළුවන්,තමන්ගෙම තාත්තා මේ භවයේ ගෙදර බල්ලා වෙලා ඉන්න පුලුවන්. ඒකමයි බුදුහාමුදුරුවෝ දේශණා කලේ ඇසුරු සැනක් ගහන මෝතක්වත් මේ භවය වර්ණනා කරන්නේ නැහැ කියලා.
  2. ela charlie

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    දියුණු වෙන්නෙත් නැහැ මචන්.ඕනෑම දේක සීමාව ඉක්මවා යන්න බැහැ.
  3. ela charlie

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    හැමදේම විද්‍යාවෙන් නිගමනය කරන්න බැහැ මචන්
  4. ela charlie

    පොඩි එක්කෙනාගේ ඇහැට අත වැදිලා

    අද පොඩි එක්කෙනාගේ ඇහැට ඇගිල්ල වැදිලා ඇහේ සුදු කොටසේ රතුපාට ඩොට් 2ක් තියෙනවා.මේක පෙන්වන්න කොළඹ අවට ඉන්න හොද ඩොක්ටර් කෙනෙක්ව කියන්නකෝ.බබාට අවුරුද්දයි මාස 9යි.
  5. ela charlie

    පුංචි දුවෙක්ගේ ජීවිතය වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

    මචන් උඹ උදව් කරනවනම් ඒක පුද්ගලිකව කරපන්.මම බෞද්ධයෙක් නිසා මම දන් දෙනවා,සිල් රකිනවා,භාවනා කරනවා ඒ මගේ පුද්ගලික දේවල්.ඒ වගේම මම අසරණ අයට උදව් කරනවා.නුවර මහ රෝහලේ වැඩි පුරම වකුගඩු දන් දීලා තියෙන්නේ ස්වාමීන්වහන්සේලා ඒවා පේන්නේ නැහැ නේද.මොකද ඒ දේවල් කරන්නේ පුද්ගලිකව.මම දන්න ස්වාමීන්වහන්සේලා ඉන්නවා...
  6. ela charlie

    කෑරිය මංගල්ලේ - V2

    මුන් කල්ලතෝනි ඇත්ත බන්.කතා කරලා වැඩක් නැහැ.
  7. ela charlie

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    භාවනාව කියන්නේ මචන් නිවැරදි ගුරු ඇසුරක් යටතේ සිදු කල යුතු දෙයක්.ඒ වගේම ඊට අදාල කම්මට්ටානාචාර්‍යවරු වැඩ සිටිය යුතුයි.ඔය දෙකම නිදහස හුදකලාවේ භාවනා කල යුතු සුදුසුම ස්ථානයක් තමයි නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර.
  8. ela charlie

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    භාවනාව කියන්නේ මචන් නිවැරදි ගුරු ඇසුරක් යටතේ සිදු කල යුතු දෙයක්.ඒ වගේම ඊට අදාල කම්මට්ටානාචාර්‍යවරු වැඩ සිටිය යුතුයි.ඔය දෙකම නිදහස හුදකලාවේ භාවනා කල යුතු සුදුසුම ස්ථානයක් තමයි නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර.
  9. ela charlie

    Bajaj Discover low fuel consumption

    බෝර් එක තියෙන්නේ එන්ජින් එකට උඩින් මචන් උඹට දුම දාන එකට හේතුවක් වෙන්න පුළුවන් බෝර් එක කැපුනම.ඉතින් උඹට පුළුවන් බෝර් එක අලුතින් තියන්න.එතකොට දුම කේස් එක හරි යනවා.100000km වැඩීනම් දුවලා තියෙනවා එන්ජින් එක සම්පූර්ණ ගලවලා ගෙවිලා තියෙන ඒවට රේසර් පැකින් ඔයිල් සීල් සහ එන්ජින් පළුවල ගෙවීම් හදලා සම්පූර්ණ...
  10. ela charlie

    Bajaj Discover low fuel consumption

    KM කොච්චර දුවලද මචන්.දුම යනවනම් අනිවා බෝර් කේස් එකක් වෙන්න පුළුවන්.අනිවා දවස ගාණේ එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්න ඔයිල් අඩු වෙනවනම් අනිවා බෝර් එක කැපිලා.කැපිලනම් බෝර් කරන්න එපා.පුළුවන්නම් අලුතින් බෝර් එකක් තියන්න.සල්ලි තියෙනවනම් එන්ජින් එකටත් අත තියන්න.
  11. ela charlie

    උඹලා හිතන්නෙ අ‍ැත්තටම මිහිඳු හිමියො උතුරු ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එර්දියෙන් වැඩියද? 🤔 🤔

    මචන් හැමදේම විද්‍යාවත් එක්ක තර්ක කරලා ඔප්පු කරන්න බැහැ.අධ්‍යාත්මිකත්වය කොහමත්ම විද්‍යාව එක්ක සසදන්න බැහැ.ධර්මය කියන්නේ තතිවම ප්‍රත්‍යක්ෂ කරන ධර්මයක් මිසක තර්ක කර කර අරක බැහැ මේක බැහැ වගේ කියන හිතළු නෙවෙයි.
  12. ela charlie

    Bajaj Discover 125M මේ බයික් එක.

    103000ක් මටත් හිතාගන්න බැහැ බන් එච්චර කල් කොහොමද කියලා.
  13. ela charlie

    Bajaj Discover 125M මේ බයික් එක.

    Engine badu aniwa genuine dapan.anek ewanam ganata set wena widiye local dammata awlk ne.chain spoket ekath puluwannam genuine danna.mage platina 100 bick ekak thiyenne.bick ekata me awuruddata 10 years.namuth thama bick ekata apu spoket eka thiyenne.thawa padinna puluwan 5000km wage. Wije...
  14. ela charlie

    බබාට ඔටිසම් බන්

    තෙරුවන් සරණින් බබාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!!
  15. ela charlie

    ආගම නිසා රටා කෙලවීම.

    කුරුසකාරයන්ගේ ගතිගුණ මොනවගේද බන්.අනිත් උන්ට පුස්පාට් දාන එකද
  16. ela charlie

    ආගම නිසා රටා කෙලවීම.

    සියල්ලම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනම් පාස්කු 300 මැරුවෙත් උඹලගේ දෙවියන්නෙමනේ බන්.කිසිම හරයක් නැති දේවවාදී ආගම්.
  17. ela charlie

    BABY

    බබාගෙන් බබාට වෙනස් වෙනවා මචන්.එක බබෙක්ගෙන් තව බබෙක්ට දේවල් වෙනස් වෙනවා.බය වෙන්න එපා.හිතට අවුල්නම් ලමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට මුලින්ම පෙන්නන්න.ඒ පෙන්නලා ඒ ඩොක් කියයි ඉදිරියට කරන්න ඕනේ දේවල්.

    No contents