මම ඉන්න නිවස අපි පදිංචි වුණේ 2007 වර්ෂයේ.මගේ සීයා තමයි නිවස මිලදී ගත්තේ.දැන් මාගේ අයිතියේ නිවස තියෙන්නේ.මේ අවුරුද්දට අවුරුදු 17ක්.අපි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කලද අපි ගන්න කලියෙන් තිබුණ තාප්ප කිසිවක් කිසිදු විදියකින් වෙනස් කිරීමක් සිදු කරගෙන නැහැ.අල්ලපු නිවසේ පුද්ගලයා ප්‍රාදේශීය සභාවට...