ඔයගොල්ලන්ට නිකමටවත් හිතුනද දැන් කාලෙ එන අලුත් ෆිල්ම්, දැනට අවුරුදු 40, 50කට කලින් ආව නම් මොන වගේ වෙයිද කියල?
Peter Stults කියන graphic designerට ඔන්න ඔය අදහස පහල උනා. ඒ මේ බ්ලොග් එක දැකල. ඒ බ්ලොග් එකේ තියන ඩිසයින් ටික මේ තරං හොඳ නැති හින්ද මම මෙතන දාන්නෙ නෑ. කැමති කෙනෙක් ගිහිල්ල බලන්න. කට්ටිය...