මචං. මම ගිය අවුරුද්දෙ AL කලේ. කලේ මැත. මාත් මහ ලොකු රිසල්ට් එකක් ගත්තෙ නෑ. ඒත් අන්තිම කාලෙ (මාස දෙකක් විතර තියල) ඔළුව කෙලින් තියාගෙන වැඩ කරා.
ඕනෙම කෙනෙක්ට තමන් කරන සබ්ජෙක්ට් එකේ පුළුවන් පොඩි section එකක් හරි තියනව. ඔයා තීරණය කරගන්න ඕනෙ, ඔයා දක්ෂ මොන සෙක්ශන් වලටද කියල. තමන් දන්න දෙය හොඳටම...