මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දාන්න එක හේතුවක් තමයි, මේ ෆිල්ම් එකේ mkv වර්ෂන් එකක ලින්ක්ස් හොයාගන්න තියන අමාරුකම. (ටොරන්ට් නම් තියනව, ඒත් ෆයිල් සයිස් එක ගොඩක් වැඩියි) සාමාන්‍යයෙන් 300mb united team එක හොඳ ෆිල්ම්ස් mkv වලට හැරෙව්වට මේක ඒගොල්ලො convert කරල නෑ.
අනික, ලින්ක්ස් තිබ්බත්, කොලිටිය කොහොමද...