මේ සංකේත වලින් කියවෙන සිංහල සින්දුව මොකද්ද..??
හරි උත්තරේ දන්න මහත්තරු (සහ නෝනල.... :):P:P ) ත්‍රෙඩ් එක පෝස්ට් කරපු ගමන්, පුදන කොටම කාපි යකා කියල උත්තරේ දාන්න එපා, කට්ටියට ටිකක් ආතල් එකක් ගන්න දෙන්න... හොඳේ...;);)
:confused::confused::confused::confused::confused::confused: