සුපර් six බැලුවද:rolleyes::rolleyes::rolleyes:? මන් බැලුව මෙලෝ දෙයක් තේරුනේ නෑ:oo::oo::oo:. අලුත් දෙයක් නෑ බන්, කතාවකුත් නෑ, ඊට වඩා හොදඉ කඩේකින් බඩපිරෙන්න මොනවා හරි කාල නිදගත්තාණන් කියල හිතුන බන්.:yes::yes:,මචන් ල මේ මට හිතුන දේ කිඋවේ උබලත් බැලුවනං ඇත්තම කියපල්ලා එතකොට කාගේ හරි සල්ලි ඉතිරි...