සුපර් six බැලුවද

? මන් බැලුව මෙලෝ දෙයක් තේරුනේ නෑ

. අලුත් දෙයක් නෑ බන්, කතාවකුත් නෑ, ඊට වඩා හොදඉ කඩේකින් බඩපිරෙන්න මොනවා හරි කාල නිදගත්තාණන් කියල හිතුන බන්.
,මචන් ල මේ මට හිතුන දේ කිඋවේ උබලත් බැලුවනං ඇත්තම කියපල්ලා එතකොට කාගේ හරි සල්ලි ඉතිරි වෙනවනේ බන්
, එකේ සින්දු අහසින් පාත් වෙනවා වාගේ බන් .......