මචංලා මට ලංකාවේ තියෙන mobile Broad band package ගැන පොඩ්ඩක් කියනවද,මොන පැකේජ් එකද ලාබ
? මට 10 G.B වගේ මාසෙකට තිබුනම ඇති
. මචන් ල උබලා දන්නවනං මට පොඩ්ඩක් උදවුවක් කරපල්ලා...
![]()

තැන්කූ සහෝ ස්පීඩ් ද කොහෙන්ද බං ගන්න තියෙන්නේ ?
මම දැනට පාවිච්චි කරනන්නේ උපහාර 1G.B pacakage aka ban aath 4G.B පනිනව මාසෙකට බිල් එක 2000 කට කිට්ටු වෙනවා බං වැට් එක්ක.![]()


..mage dialog 490/= eken mama maseta 10 GB wage ganna wa ban...ubata 2000ta ela package ekak ganna puluwan...dialog balanna...