1. mcwolfe

    Microwave oven ගැන

    ගොඩක් කෑම හදන්න නෙමේ බං
  2. mcwolfe

    Microwave oven ගැන

    හැදි ගාන එක තමා අවුල නේත 🤔
  3. mcwolfe

    Microwave oven ගැන

    මචන් microwave oven එකක ගොඩක් කරන්ට් එක යනව අඩුයි නේත 800w වගේ නේත යන්නෙ? මේවයින් සාමාන්‍ය කෑම ඕන එකක් හදන්න පුලුවන්ද? (පරිප්පු , බත්, වතුර රත් කරන්න,)
  4. mcwolfe

    Adobe acrobat auto close error

    ඒක සුපිරි 👍 මාරූනා
  5. mcwolfe

    Adobe acrobat auto close error

    https://elakiri.com/threads/printer-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.2185526/
  6. mcwolfe

    Adobe acrobat auto close error

    Browser valin print karaddi kole anthima hariya vadinnaa bn :no:
  7. mcwolfe

    Adobe acrobat auto close error

    adobe acrobat එකෙ මෙහෙම ඌපන් කරපු ගමන් close වෙලා යනව:angry: reinstall කලා ට හරිගියෙ නැ user account වල application data ඔක්කොම delete කලා එත් හරිගියෙ නැ :frown:මීක හදාගන්නෙ කොහොමද ම්න් pdf එකක් open කරද්දි අවුල ආවෙ run as admin එකී kalin වැඩ කලා re install කලාම ඊකට් වැඩනෑ:(
  8. mcwolfe

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    ඒකි ඒම නෑ බං 🙃
  9. mcwolfe

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    හැප්පිලා බලමු මාත් අතාරින්නෙ නෑ :yes:
  10. mcwolfe

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    ගෙදර්ත් පෙට්ටියක් තිබ්බ ඔක්කොම පෙට්ටි 3 යි මාස 4-5කට ඇති වෙයි 🙂 පාමසියෙ නංගි දෙන්න අදි මදි කලා ටෝක් කරල ඉල්ලගත්ත 😒
  11. mcwolfe

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    ආණ්වෙන් දෙන්නෙ හුලං වැදිච්ච බාල ජරාව ඒව බීපුවාම උදේට නැගිටගන්නවත් බෑ අමාරුයි
  12. mcwolfe

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    නොබී හිටියත් මැරෙන එකනෙ
  13. mcwolfe

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    දවසට 2කගානෙ වෙලාවට බොන්න ඕන කවද හරි හිතට සැනසීමක් ලැබෙයි 😔
  14. mcwolfe

    google overtake open ai

    Google සුපිරී බ්ං:D වැඩටික නැගල යනව :yes: :yes: දැන් චිත්‍රපට කර්මාන්තයට 3d design කරන එවුන්ට වෙන කරකර්මාන්තයක් හොයාගන්න වෙයි අපි මාලනී ඇන්ටිගෙ පොටෝ එක දාලා අලුත් චිත්‍රපටයක් හදමු:lol: ------ Post added on 1748137590
  15. mcwolfe

    google overtake open ai

  16. mcwolfe

    Dialog unlimited 4mbps speed help

    Data ප්‍රස්නෙ හරි මේක queue එකක් හදල බාගන්නෙ කොහොමද https://elakiri.com/threads/onedrive-help.2210144/
  17. mcwolfe

    Dialog unlimited 4mbps speed help

    Tutes තියෙන ටික බලල ඕන කරන ටික ගට්ට 4g signal විතරයි බ්ං තියෙන්නෙ
  18. mcwolfe

    Dialog unlimited 4mbps speed help

    :angry:
  19. mcwolfe

    Dialog unlimited 4mbps speed help

    වන්නියෙ මොන පයිබර් ද බං :P :(
  20. mcwolfe

    Onedrive help

    මේ drive එකේ තියෙන file ටික එක එක ක්ලික් කර කර download කරන්නැතුව queue එකක් විදිහට හදල android එකට auto බාගන්න විදියක් කියහන්කො. එහෙම නැත්නම් local sync කරන්න ක්‍රමයක් කියහන්කො

    No contents