adobe acrobat එකෙ මෙහෙම ඌපන් කරපු ගමන් close වෙලා යනව
reinstall කලා ට හරිගියෙ නැ user account වල application data ඔක්කොම delete කලා එත් හරිගියෙ නැ
මීක හදාගන්නෙ කොහොමදම්න් pdf එකක් open කරද්දි අවුල ආවෙ run as admin එකී kalin වැඩ කලා re install කලාම ඊකට් වැඩනෑ

