Microwave oven ගැන

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් microwave oven එකක ගොඩක් කරන්ට් එක යනව අඩුයි නේත 800w වගේ නේත යන්නෙ? මේවයින් සාමාන්‍ය කෑම ඕන එකක් හදන්න පුලුවන්ද? (පරිප්පු , බත්, වතුර රත් කරන්න,)
     
    • Like
    Reactions: Yin And Yang

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් කෑම හදන්න නෙමේ බං
    multi-cooker ekak balapan

    main.jpg



     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    multi-cooker ekak balapan

    main.jpg




    ඕව පාවිච්චි කරල තියනව තාම microwave oven එකක් පාවිච්චි කරල නෑ අරන් බලන්න ඕන ඔබල 🙂

    අනිත් එක ඕවට 1500w-3000w විතර කරන්ට් එක ගොඩක් යනව ඉක්මනින් පිච්චිලා යනව කෑම රත්වෙනවට වඩා ශක්තිය අපතෙ යනව
     
    • Like
    Reactions: topkollek