යුධ සෑමරුම සහ ලන්කාවේ අපි
දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.
දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි...