Prime mover

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ..... උබලා දන්නවා නේ ප්‍රයිම් මූවර් ?? මට දෑන ගන්න ඕනේ අපිට ප්‍රයිම් මූවර් එකක් තියනවා නම් සහ ඒක වරායේ තියන කොම්පෑනි එක්කට දාගන්න ඕනෙ නම් කරන්න ඕනෙ ක්‍රමය මොකක්ද? contacts තියෙන්න ඕනේ වෙයි නේද? කොම්පෑනි එක්කට rent කරල දුවන ඒක නේද ලාභම ක්‍රමය?? ආදායම කොහොම වෙයිද?? වියදම කොහොම වෙයිද?? මොකද ඕවා ට්‍රක් වගේ නිකන් හයර් දුවන්න බෑනේ... ඒකයි වරායට වගේ දාන්න පුලුවන්ද බෑලුවේ

    placeholder-b.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Port ekata nathath logistics company ekakata container yards walata wage denna puluwan weyi. Ewage thanak contact karala balapan.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    සමහර ඒවා වරාය පාස් එක්ක විකුණන්න දාල තියෙනවා. එයින් පාස් එකක් හොයා ගන්න ට්‍රයි එකක් දිපන්.

    photo එකක් දාපන්කො බං....?
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ddd

    wadakata dura awith inne bro... grda gyama daannam :)
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ..... උබලා දන්නවා නේ ප්‍රයිම් මූවර් ?? මට දෑන ගන්න ඕනේ අපිට ප්‍රයිම් මූවර් එකක් තියනවා නම් සහ ඒක වරායේ තියන කොම්පෑනි එක්කට දාගන්න ඕනෙ නම් කරන්න ඕනෙ ක්‍රමය මොකක්ද? contacts තියෙන්න ඕනේ වෙයි නේද? කොම්පෑනි එක්කට rent කරල දුවන ඒක නේද ලාභම ක්‍රමය?? ආදායම කොහොම වෙයිද?? වියදම කොහොම වෙයිද?? මොකද ඕවා ට්‍රක් වගේ නිකන් හයර් දුවන්න බෑනේ... ඒකයි වරායට වගේ දාන්න පුලුවන්ද බෑලුවේ

    placeholder-b.jpg

    You need to get a pass to enter the Port (you need two passes for the machine and the trailer). Official charges for the vehicle will be around 1 lakh and still it is not easy to get the passes without inside contacts and bribes you will need at least 2 more laks to get them. When you have the passes you can find hires and do it on your own. Or else you can hire it through some other logistics company.

    If you just want to make a side income by hiring a vehicle to someone, prime mover is not recommended. Its so much rules and difficulties unless someone supervise it properly.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    f

    Thanks for advice machn... yeah i'm going to maintain it as a side income .... I thought it will gain me a good profit without any difficulties ( As you say when I rent out it for a logistic company seriously I will not able to supervise it because I'm doing a job ....) :(:(