මචන් මම government campus එකක civil engineering degree එකක් කරනව ...out වෙද්දි තව අවුරුදු 3ක් විතර යයි... එ වෙද්දි ලංකාවෙ civil engineering job market එක කොහොම වෙයිද?? ඩන් civil engek ගෙ out උන ගමන් salary එක කීයක් විතර වෙනවද?? ෆීල්ඩ් එකෙ ඉන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද.......
....
....
Last edited:




