කොල්ලනේ මේක මහ ජරාම කාලයක් මං දන්න යාලුවෙක් උගේ ෆැමිලි එකත් එක්ක ඌ දන්න තව යාලුවෙක්ගෙ ගෙදර dinner එකට ගිහිල්ලා දැන් දවස් දෙක තුනකට කලින්. අද තමයි දැනගෙන තියෙන්නේ dinner එක දීපු යාලුවට කොරෝන positive වෙලා කියලා. දැන් අරූගේ family එකටත් pcr කරන්න වෙලා. ඌ හෙන බයෙන් ඉන්නේ. බලපල්ලකෝ අහක යන ලෙඩක් නේ ඌ...