කොල්ලනේ මේක මහ ජරාම කාලයක්

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    කොල්ලනේ මේක මහ ජරාම කාලයක් මං දන්න යාලුවෙක් උගේ ෆැමිලි එකත් එක්ක ඌ දන්න තව යාලුවෙක්ගෙ ගෙදර dinner එකට ගිහිල්ලා දැන් දවස් දෙක තුනකට කලින්. අද තමයි දැනගෙන තියෙන්නේ dinner එක දීපු යාලුවට කොරෝන positive වෙලා කියලා. දැන් අරූගේ family එකටත් pcr කරන්න වෙලා. ඌ හෙන බයෙන් ඉන්නේ. බලපල්ලකෝ අහක යන ලෙඩක් නේ ඌ දාගත්තෙ. වැදගත්ම දේ තමයි මේ දවස්වල කාවවත් විශ්වාස කරලා අඩුම තරමේ නෑදෑයන් වුවත් කිසිම ගෙදරකට යන්න හොඳ නෑ. පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉඳපල්ලා. වැඩට යන උන් පුළුවන් තරම් පරිස්සමෙන් ගිහිල්ලා වරෙල්ලා. බුදු සරණයි.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔච්චර සිංහලෙන් කියනවා කොහෙවත් යන්න එපා කියලා. සිංහලුන්ට සිංහල තේරෙන්නෙ නෑනේ
    api me dewal lesiyata gannawa wadi ban

    ube yaluwa illan puke marmite gagenane yako.
    kauda ban hithanne. api hithanne anith eka hondin innawa kiyala ne
    ------ Post added on May 19, 2021 at 11:49 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොහෙවත් යන්න එපා කියල කවුරුත් ඒගොල්ලන්ගේ ගෙදරට ඇවිත් කියල නැද්ද?
    ලංකාවේ ඉතින් එක එක්කෙනාට වෙන වෙනම කියන්න එපැයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොල්ලනේ මේක මහ ජරාම කාලයක් මං දන්න යාලුවෙක් උගේ ෆැමිලි එකත් එක්ක ඌ දන්න තව යාලුවෙක්ගෙ ගෙදර dinner එකට ගිහිල්ලා දැන් දවස් දෙක තුනකට කලින්. අද තමයි දැනගෙන තියෙන්නේ dinner එක දීපු යාලුවට කොරෝන positive වෙලා කියලා. දැන් අරූගේ family එකටත් pcr කරන්න වෙලා. ඌ හෙන බයෙන් ඉන්නේ. බලපල්ලකෝ අහක යන ලෙඩක් නේ ඌ දාගත්තෙ. වැදගත්ම දේ තමයි මේ දවස්වල කාවවත් විශ්වාස කරලා අඩුම තරමේ නෑදෑයන් වුවත් කිසිම ගෙදරකට යන්න හොඳ නෑ. පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉඳපල්ලා. වැඩට යන උන් පුළුවන් තරම් පරිස්සමෙන් ගිහිල්ලා වරෙල්ලා. බුදු සරණයි.
    කවුද ඔයිි මේ දවස් වල ඕවට යන්නේ..දැන් මු අරන් ගියත් අරුන්ට ඒ සෙතමනේ....පිස්සෙක්.. කෑම දුන්න උන්ටයි ගිය උන්ටයි බු හනස්සකින් ගහන්න ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Dupathak wage rataka 20 million ididi bowenne nedda.oka labkawe okotama hadenawa.berenna be
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මොක්ක ඔයි මේ දවස් වල ඕවට යන්නේ..දැන් මු අරන් ගියත් අරුන්ට ඒ සෙතමනේ....පිස්සෙක්
    kaata da kiyanne

    Dupathak wage rataka 20 million ididi bowenne nedda.oka labkawe okotama hadenawa.berenna be
    na ban. kohoma hari 15 million walata wath vaccine gahuwa nam hari dose 2 ma
    ------ Post added on May 19, 2021 at 11:56 AM

    It's their fault
    definitely. but most of them understand it later
    ------ Post added on May 19, 2021 at 11:57 AM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොහේවත් නොගිහින් ඉන්න පුලුවන් නම් පට්ටම වාසනාවන්තයි. ගෙදරම ඉදපල්ලා.

    හැබැයි කෝච්චියේ හිරවෙලා වැඩට යන්න වෙච්ච මිනිස්සුත් ඉන්නවා කියල අමතක කරන්න එපා. කොරොනා එහෙම බෝ වෙන්නත් පුලුවන් නිසා, කොරොනා හැදෙන උන්ට බනින්නත් එපා. :)
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් ඔය වගේ සිද්දියක් දන්නවා. කොළඹ වැඩ කරන ඩයල් එකක්, ගමේ පොරගේ නන්ගිගේ ගෙදර ගිහින්, පොඩි උන් හෙම වඩා ගෙන හුරතල් කරල ඇවිත්. පස්සේ තමයි ඒ පොරට කෝවිඩ් පොසිටිව් කියල අහු වෙලා තියෙන්නේ. පොරගේ නන්ගිගේ පවුලේ කාටත්ම පොසිටිව්, අර පොඩි උන්ට පවා.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    කොහේවත් නොගිහින් ඉන්න පුලුවන් නම් පට්ටම වාසනාවන්තයි. ගෙදරම ඉදපල්ලා.

    හැබැයි කෝච්චියේ හිරවෙලා වැඩට යන්න වෙච්ච මිනිස්සුත් ඉන්නවා කියල අමතක කරන්න එපා. කොරොනා එහෙම බෝ වෙන්නත් පුලුවන් නිසා, කොරොනා හැදෙන උන්ට බනින්නත් එපා. :)
    train 1 hirawela yanna asa wenam set ekak innawa ban corona thibbath. this is fucking sri lanka
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    බැරිකමට කොචිචියේ බස් එකේ යන මොලේ තියෙන බහුතරය අඩුම ගානේ මාස්ක් 2ක් වත් දානවා. බැස්සට පස්සේ hand sanatizers මොනවා හරි ගාලා පුළුවන් උපරිම කරනවා බේරිලා ඉන්න. ගොඩක් වෙලාවට එහෙම අයට හැදෙන්නේ නැහැ. දහම දැහැමිය රකිනවා.
    මේ කියලා තියෙනවා වගේ ඉල්ලන් පු* මාමයිට් ගාගන්න උන්න තමයි ගොඩක්ම කෙල වෙලා තියෙන්නේ දැකලා තියෙන විදිහට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    කොල්ලනේ මේක මහ ජරාම කාලයක් මං දන්න යාලුවෙක් උගේ ෆැමිලි එකත් එක්ක ඌ දන්න තව යාලුවෙක්ගෙ ගෙදර dinner එකට ගිහිල්ලා දැන් දවස් දෙක තුනකට කලින්. අද තමයි දැනගෙන තියෙන්නේ dinner එක දීපු යාලුවට කොරෝන positive වෙලා කියලා. දැන් අරූගේ family එකටත් pcr කරන්න වෙලා. ඌ හෙන බයෙන් ඉන්නේ. බලපල්ලකෝ අහක යන ලෙඩක් නේ ඌ දාගත්තෙ. වැදගත්ම දේ තමයි මේ දවස්වල කාවවත් විශ්වාස කරලා අඩුම තරමේ නෑදෑයන් වුවත් කිසිම ගෙදරකට යන්න හොඳ නෑ. පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉඳපල්ලා. වැඩට යන උන් පුළුවන් තරම් පරිස්සමෙන් ගිහිල්ලා වරෙල්ලා. බුදු සරණයි.
    ඕක බය වෙන්න එපා කියපන් සාමාන්‍ය ලෙඩක් මේ දවස් වල යන. උබල ඩෙංගු තියන කාලේ බය උනාද ? නෑනේ එකෙන් මිනිස්සු මැරුනා අන්න එකයි
     
    • Like
    Reactions: porapol