කජුගම කෙල්ලො දැක්කම දුක හිතෙනවා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අපෝ කජුගම ඇන්ටිලා හූරං කනව බං. කජු ඇට 10ක් වත් නෑ ඒකේ රුපියල් 100යි.. දැක්කට අරන් කෑවා..
    අනික හැමෝගෙම එකම ගාන.. (අහපු අහපු එකාගෙ රුපියල් 100යි නිකන් එක.. සැර එක 200ක්ද මන්ද)

    අනික ඔය කජුගම කියල තිබුනට ඒ හරියෙ කජු වවන පැත්තක් නෙවේ නේද..
     
    • Like
    Reactions: DjAnomaly

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    අපෝ කජුගම ඇන්ටිලා හූරං කනව බං. කජු ඇට 10ක් වත් නෑ ඒකේ රුපියල් 100යි.. දැක්කට අරන් කෑවා..
    අනික හැමෝගෙම එකම ගාන.. (අහපු අහපු එකාගෙ රුපියල් 100යි නිකන් එක.. සැර එක 200ක්ද මන්ද)

    අනික ඔය කජුගම කියල තිබුනට ඒ හරියෙ කජු වවන පැත්තක් නෙවේ නේද..
    pissuda ban, adugane unge minihage ata 2ka wath thiyenawada danne na
     
    • Haha
    Reactions: Voltage