1. madhawavish

    2023 වෙඩි තැබීම් 120යි,2024 103යි, මේ අවුරුද්දෙ 89යි මාස 8ක් ඉවරවෙද්දි..130ක් වගේ යයි වැඩිම උනොත්.

    දවසේ වෙඩිල්ල,ලංකාව චිකාගෝවක් වෙලා වගේ ගොන් හෙඩින් දාල රට අවුලන මීඩියාකාරයෝ කියන අර්බුධයක් රටේ නෑ..හොඳ මනුස්සයෙක් පොඩි වැරැද්දක් කරත් ඒක කැපිල පේනව වගේ සීන් එකක් තමා ජේවීපි එකට උනේ..මොකා හිටියත් ඔය ගාණ සාමාන්යෙන් මැරෙනව..ඕක නවත්තන්ඩ නන් රටේ හැම මිනිහටම පොලිස් ආරක්ෂාව වත් දෙන්ඩ වෙයි 😂 😂
  2. madhawavish

    බෞද්ධයෝ එන්න

    16 dennama ekama dawase ipadune
  3. madhawavish

    Facebook Monetization දැන් ලන්කාවට

    Followersla keeyak onada
  4. madhawavish

    සක්ර දෙවියන්ගෙ පුටුව

    Kibullu gal gilinne ,ee sathata eka sepakne..sepa kiyana eka sapekshai
  5. madhawavish

    මොඩර්න් හාමුදුරුවෝ රෙද්ද ගලවාගයි

    Mitthya matha pathuruwana ekek siwurak dagena..paralowak na kiyala me lagadi kiyala thibbe
  6. madhawavish

    මහින්ද රාජපක්ෂ අධිකරණයට අපහාස කරයි

    මහින්ද මේක අධිකරණයට කරපු අපහාසයක්..උසාවියෙන් දීපු තීන්දුව වැරදියිලු,රන්ජන් ඇතුළට ගියෙත් මෙහෙම කතාවක් කියල..මහින්දගෙ මේ කතා අහල මිනිස්සු ඇවිස්සිල තීන්දුව දීපු විනිසුරුතුමියට ගල් ගැහුවොත්,ගෙවල් ගිනි තිබ්බොත් කවුද වගකියන්නෙ..
  7. madhawavish

    Open source qwen 3 coder overtakes claude sonnet 4 in coding tests

    Kohomada kaluwane cheenage weda..completely free meka
  8. madhawavish

    Claude code wage ai use karanda labama widiha mokakda

    Cheenu russianla wage nan ohoma hithuwaya kamak na..lannkawe ehema.suddanta ussanda tharan watina dewal thiyenawada 😂
  9. madhawavish

    Claude code wage ai use karanda labama widiha mokakda

    Copilot walin claude use karana eke normal use karanawata wada thiyena limitation monawada
  10. madhawavish

    Claude code wage ai use karanda labama widiha mokakda

    Programming weda walata..inside tools like cursor,vs code etc..
  11. madhawavish

    Indrajithge බොරුවක් මාට්ටු

    Chikan run eke piyabana kukula wage thama oka
  12. madhawavish

    Vs code + github copilot extension ..meeta wada hoda choices monawada

    personal machan . . Claude use karanda thiyena labama widiha mokakda
  13. madhawavish

    Vs code + github copilot extension ..meeta wada hoda choices monawada

    Extension ekak thiyenawada vs code walata..copopilot extension eketh claude thiyenawa neda
  14. madhawavish

    Vs code + github copilot extension ..meeta wada hoda choices monawada

    App development walata oyalata set una meeta wada hoda ai tool combination monawada
  15. madhawavish

    Libgen wage library monawada hoda

    Libgen වගේ computer science,programming,medical science ඕනම පොතක් ඩවුන්ලෝඩ් කරගන්ඩ තියෙන හොඳ වෙබ්සයිට් මොනවද..
  16. madhawavish

    Chatgpt ස්පෙෂලිස්ට් ඩොක්කුන් හොම්බෙන් යවයි..මයික්‍රොසොෆ්ට් පරීක්ෂණයෙන් ඩොකාල ලකුණු 10න් 2ක් ගද්දි,chatgpt o3 model එක ලකුණු 10න් 8ට එහා ගනියි..

    order and what the diagnosis might be. The orchestrator in effect imitates a panel of physicians, which then comes up with the diagnosis. Microsoft said that when paired with OpenAI’s advanced o3 model, it “solved” more than eight of 10 NEJM case studies – compared with a two out of 10 success...
  17. madhawavish

    වකුගඩුගඩුවක් දන්දීල ගිලන්ව ඉන්න ස්වාමීන්වහන්සේ නමක් හොයාගන්න ඕන

    Welawe hatiyata rogiwa inna silwath kenek hoyanne machan Kadawatha samindi hamuduruwone..umwahansege fb ekata message kara ..reply ekak na

    No contents