1. madhawavish

    වකුගඩුගඩුවක් දන්දීල ගිලන්ව ඉන්න ස්වාමීන්වහන්සේ නමක් හොයාගන්න ඕන

    කොහොමද හොයාගන්නෙ..අපේ තාත්තගෙ ලෙඩ දුක් දුරුවෙලා යන්ඩ කියල ,එහෙම ස්වාමින්වහන්සේ නමකගෙ බෙහෙත් වෙනුවෙන් යන වියදම බාරගන්න බැලුවෙ
  2. madhawavish

    Thapalen parsalayak yawanda thiyena fastma widiha mokakda

    Register thapalen yawanawata wada fast widihak thiyenawada..kochchara withara kal yanawada samanyen kolaba idan kurunegalata awith thawa 30km wage athulata enda
  3. madhawavish

    සබ්ටයිටල් sync help...!

    Matath oya awula awilla chatgpt ahuwama keewa subtitle edit kiyana app eken hadaganna kiyala...dala baluwa harigiya
  4. madhawavish

    නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

    Ekak dekak keewahakida thibba boru Nathi thanak nane oyala ------ Post added on 1743679314
  5. madhawavish

    නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

    මෛත්‍රී භාවනාව ගැන මන් හුඟක් දේශනා අහල තියෙනව, පොත් වල කියවල තියෙනව...ඒත් ඒවගෙ ධ්‍යාන මට්ටමේදී භාවනාව වැඩෙන හැටි ගැන තිබ්බෙ නැතිම තරන්..මෙතුමගෙ වීඩියෝ එකක ඕක හරියටම කියල තිබ්බ..ඒ කියන්නෙ ධ්‍යාන මට්ටමේදී සුවපත්වේවා ,තරහ නොවේවා ආදී විදිහට වචනය මෙනෙහි කරන්නෙ නෑ,අදාල කෙනා සුවපත්වෙලා,තරහ නැතුව ඉන්න...
  6. madhawavish

    නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

    මන් ගාවත් පොත් කීපයක් තියෙනව..කුණ්ඩලීනි භාවනා වගේ ඒව ගැන...මෛත්‍රී භාවනාව ගැන යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ..ඒව නන් වෙන තැන් වල මන් කියවපුවට ගැලපෙනව..ඒකයි වැඩිදුර හොයල බැලුවෙ
  7. madhawavish

    නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

    widarshana bawana neme machan samatha bawana saha tibetan bawana wage ewa hoyanne... vipassana bawana walata rerukane hamuduruwange poth tika balanne
  8. madhawavish

    නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

    ධර්මානුකූලද... එතුමාගෙ පොත් වල කියන විදිහට භාවනා කරල සමාධි අත්දැකීම්, ප්‍රතිඵල ලැබුණ අය ඉන්නවද
  9. madhawavish

    අභිදර්මය ඉගෙන ගන්න

    පාරමිතා නන් තුන්තරා බෝධියේ මට්ටමට ඕන නෑ..ඒත් යම් මට්ටමකට වඩන්ඩ ඕන.. ත්‍රිහේතුක උපතක් කියන්නෙ අලෝභ,අදෝස ,අමෝහ කියන තුනෙන් යුක්තව කරපු පිනක විපාකයක් විදිහට ලැබුණ උපතක් තියෙන්ඩ ඕන..අබිධර්මෙ වගේ ගැඹුරු ධර්ම කාරණා හොඳට වැටහෙනව නන් ත්‍රිහේතුක උපතක් කියල කීවහැකි
  10. madhawavish

    අභිදර්මය ඉගෙන ගන්න

    paramitha madiweema, ත්‍රිහේතුක උපතක් නොලැබීම, දසවස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවීම ඔය වගේ ඒව හින්ද...අෂ්ඨ දුෂ්ඨක්ෂණ කියල සර්ච් කරල බලන්ඩ
  11. madhawavish

    යූටියුබ් එකේ තියෙන සිංහල ෆිල්ම් වලට ලීගල් කේස් එන් නැද්ද

    awurudu 25kata wada parana ewa tv eke telecast karanawa nan producerta me kale ganak gewanda onada.. ehema nan me kale utube dana eken producerta padui neda
  12. madhawavish

    යූටියුබ් එකේ තියෙන සිංහල ෆිල්ම් වලට ලීගල් කේස් එන් නැද්ද

    නෑ මන් කල්පනා කරේ ඉලීගල් නන් බලන එකත් සදාචාරසම්පන්න නෑනෙ
  13. madhawavish

    අභිදර්මය ඉගෙන ගන්න

    අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත් 4, අභිධර්ම චන්ද්‍රිකාව(මේවගෙ ඊ බුක් තියෙනව ඔන්ලයින් ) බුද්ධදාස මහත්මයාගෙ අභිධර්ම දේශනා මාලාව මග්ගවිහාරි හාමුදුරුවන් ගෙ දේශනා මාලාව(රූප කොටස ඉවරයි නාම කොටස කරගෙන යනව ) අනික දෙණියායේ උපසම හාමුදුරුවන්ගෙ අබිදම් නිම්තෙර (කොටස් 200ක් තියෙනව, 100ක් වගේ තමා තාම අප්ලෝඩ් කරල...

    No contents