මචං මට Ministry of Higher Education එකෙන් දෙන Indian Scholarship එකක් සෙට් වෙලා තියෙනව. එලකිරි එකේ මෙහෙම සෙට් වෙලා ගිය අය ඉන්නවද? එහෙම නැත්තන් එහෙම ගිය අය ගැන දන්න අය ඉන්නවද? මොකද මට දැනගන්න දේවල් හුඟක් තියනව.:confused::confused:
University 3ක් තෝරල යවන්න ඕනෙ. මේතන 500 ගානක් තියනව. තෝරගන්න...