මචං මට Ministry of Higher Education එකෙන් දෙන Indian Scholarship එකක් සෙට් වෙලා තියෙනව. එලකිරි එකේ මෙහෙම සෙට් වෙලා ගිය අය ඉන්නවද? එහෙම නැත්තන් එහෙම ගිය අය ගැන දන්න අය ඉන්නවද? මොකද මට දැනගන්න දේවල් හුඟක් තියනව.

University 3ක් තෝරල යවන්න ඕනෙ. මේතන 500 ගානක් තියනව. තෝරගන්න බැරුව තමයි ඉන්නෙ...

මාව select වෙලා තියෙන්නෙනං IT Engineering B.Tech./B.E. කියල එකකට.

හෙල්ප් එකක් දීපල්ලකෝ!!!

University 3ක් තෝරල යවන්න ඕනෙ. මේතන 500 ගානක් තියනව. තෝරගන්න බැරුව තමයි ඉන්නෙ...

මාව select වෙලා තියෙන්නෙනං IT Engineering B.Tech./B.E. කියල එකකට.

හෙල්ප් එකක් දීපල්ලකෝ!!!

hoda uni ekak set unaada? apee z-score limit ekea ayatath russian eka set unaada?