1. S

    ගලවනවා

    thawa kalika wetak gahannne machan.. adi 50 thiyanna one para medde indalada?ayinenda?
  2. S

    ගලවනවා

    ewa issara gahapu ewa ban:(:(
  3. S

    ගලවනවා

    කට්ටිය හෙල්ප් එකක් ඕනේ ... . . . . . . ප්‍.රධාන පාරක් අයිනේ ඉඩමක තාවකාලික වැටක් ගහනකොට පාර අයිනේ ඉදං කොච්චර දුරකින්ද ගහන්න ඕනේ? සමහර ගෙවල් වල තාප්ප අඩි 3ට ගහලා තියෙනවා..අපි අඩි 7ක් තිබ්බා..දැන් RDA එකෙන් ගලවන්න කියනවා..දන්න කවුරු හරි උපදෙසක් දෙන්න..තාප්ප කලින් ගහපු ඒවා කියලා ඒවාට ප්‍රශ්නයක් නෑ ..
  4. S

    Portable 4G Router

    mobitel s10 ekanm 4000k wage wenne 900 / 1250 package ekata..samahara mobitel arcade wala thiyenawa..eliye wikunanwa gana tikak wedi.
  5. S

    Portable 4G Router

    4G සිග්නල් තියෙනවනම් මේකත් මරු ...හැබැයි අලුත් එකේ battery එන්නේ නෑ..battery එක වෙනම ගන්න වෙනවා...අයියා ළඟ තියෙනවා ..Current ගියත් පැය 10ක් විතර වැඩ...Download 40mpbs -- upload 20mpbs Speed eka ------ Post added on 1623522740
  6. S

    Kelani River Flood

    කැලණිය ,බියගම , කඩුවෙල අවට ප්‍රදේශ කිහිපයක සුළු ගං වතුරක් ... ඔබ ඒ අවට සිටින්නේ නම් අවධානයෙන් පසුවන්න .. :shocked:
  7. S

    Aurudu Kumariya 2021

    ඔන්න මෙදා අවුරුද්දේ අවුරුදු කුමරියෝ සෙට් එක..කොල්ලා නම් අපේ අයියා... දැන් අවුරුදු 10ක් තිස්සේ අවුරුදු කුමාරයා අපේ අයියා තමයි... :love: :love::lol::lol:
  8. S

    Ru Kirula 2021

    :lol: :lol: :lol:
  9. S

    Ru Kirula 2021

  10. S

    Youtube Copyrights

    මචං ,artist කෙනෙක් එයාගේ සිංදු spotify ,itunes youtube music වගේ platform වලට දානවා..එතකොට එයාට පුළුවන් තමන්ගේ සින්දු youtube copyright claim කරන්න ..ඒ කියන්නේ එයාගේ සිංදු වෙන කෙනෙක් video එකකට පාවිච්චි කලොත් එකේ ආදායම original artist ට ගන්න පුළුවන්..ඔය වීඩියෝ එකෙත් එහෙම seen එකක්...
  11. S

    Youtube Shorts Help

    මම දැම්මා ඒත් වැටෙන්නෙ නැහැ .. වෙලාවක් යනවද ෂොර්ට්ස් වැටෙන්න
  12. S

    Youtube Shorts Help

    කවුරු හරි කියන්නකෝ Youtube Shorts දාන නිවැරදි ක්‍රමය.. මම youtube shorts upload ගිහින් title එකට description එකට #shorts #youtubeshorts දාල පොඩි වීඩියෝ එකක් upload කලා ..ඒවා නොර්මල් videos වලට යන්නේ.. beta youtube shorts එක පෙන්නන්නේ නෑ ...
  13. S

    YouTube Calendar Sri Lanka

    ne ban calender eka gahala thiyenne december.. meka lankawe youtuber kenek gahapu first calendar eka.
  14. S

    YouTube Calendar Sri Lanka

    ලංකාවේ Youtuber කෙනෙක් මුලින්ම ගහපු කැලැන්ඩර් එක.. :love: Pet Talk එකෙන් තමයි කරලා තියෙන්නේ...ඔයාලගේ අදහස් කියන්න..
  15. S

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වලියක්

    methanath den corona pokurak hedenawwa

    No contents