කවුරු හරි කියන්නකෝ Youtube Shorts දාන නිවැරදි ක්‍රමය..
මම youtube shorts upload ගිහින් title එකට description එකට #shorts #youtubeshorts දාල පොඩි වීඩියෝ එකක් upload කලා ..ඒවා නොර්මල් videos වලට යන්නේ.. beta youtube shorts එක පෙන්නන්නේ නෑ ...