මේ දිනවල රටේ පවතින හදිසි තත්වය නිසා ජාතික රුධිර පාරවිලයන සේවාව සතු රුධිර සංචිත අඩුවෙමින් පවතී. අපේ එකෙකු වෙනුවෙන් ලේ බිදක් දන් දී අපගේ ජාතික මෙහෙවර ඉටු කරමු.. 🩸🩸🩸🩸
ඔබ මෙම අවස්ථාවේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති නම් ඒ සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක ඔස්සේ පිවිසෙන්න .
👉👉 Online Registration...