Blood Donation

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මේ දිනවල රටේ පවතින හදිසි තත්වය නිසා ජාතික රුධිර පාරවිලයන සේවාව සතු රුධිර සංචිත අඩුවෙමින් පවතී. අපේ එකෙකු වෙනුවෙන් ලේ බිදක් දන් දී අපගේ ජාතික මෙහෙවර ඉටු කරමු.. 🩸🩸🩸🩸
    ඔබ මෙම අවස්ථාවේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති නම් ඒ සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක ඔස්සේ පිවිසෙන්න .



    👉👉 Online Registration

    හැකිනම් මෙය share කරන්න.. 👍👍