පුන්‍යවන්ත පරණ පෙම්වතී 😔😔
මං මගේ ගොං කමට මගේ පරන ප්‍රේම කතා සහ ප්‍රේමවන්තියන් ගැන හැම විස්තරයක්ම බිරිඳට කිව්වා ඇත්තම කිව්වොත් ඒව මං කිව්වා නෙමෙයි එයා ඒව හාර හාර මගෙන් අහගත්තා බේරෙංඩ බැරිකමට මට කියංඩ සිද්ද උනා.
දවසක් හැන්දෑවරුවක තේ එකක් බිබී ඉන්නැද්දි එයා කතාවට මුලපිරුවෙ මෙහෙමයි
" දැං අපි...