මිනිස්සු මරන්ඩ තමා ජනප්‍රිය.
ජේ.වී.පී කරපු මිනිස්සුන්ව පවුල් පිටින් මරලා.
මේ දැන් ටික වෙලාවකට කලින් මන් සමිතියකට ගියා. එතනත් වැඩිහිටි සෙට් එක කතාවෙන් කතාව ගිහින් අන්තිමට ජේ.වි.පි ගැන කතාවුනා. ඒකෙදිත් ගඩාෆි ගැන කියවුනා.
මන් දන්න විදිහට ඔය ගඩාෆි දැන වයිෆ්ගෙ පොල් වත්තකද කොහෙද ඉන්නවලු
කව්රුත්...