මිනිස්සුන්ගේ අත්දැකීම් විවිධයිනේ මචන්. මට 18 දී උන එක නෙමෙයි උඹට උනේ. උඹට උන එක නෙමෙයි අනික් එකාට උනේ. පගාවක් නැතුව කරගන්න බැරි වැඩත් ඕනතරම්. මේ ත්‍රෙඩ් එකේම පසුවට ලියන්නම්. උඹ ඔය හිතන් ඉන්න තාලෙටනම් හැම වැඩක්ම කරගන්න බෑ, එක තමයි ඇත්ත තත්වේ, ප්‍රයෝගික සමාජේ හැටි. ඕවට එරෙහි වෙලා ටින්කිරි ගාගෙන...