රෙප් + :yes::yes:
එකපාරක් මමත් අලව්ව හරියේදී කහ ඉරේදී bus එකක් overtake කරලා පොලිසියේ 4 දෙනෙක් ඉඳල නතර කරා. බැහැලා ගියා. මගෙන් ඇහුවා " පුතා වැරැද්ද මොකක්ද කියලා දන්නවද " කියලා. මන් ඔව් කිව්වා. දඩ කොලයක් ලියලා දෙන්නම් මෙතන එහා පැත්තේ post office එක ගෙවල එන්න පුලුවන්ද ඇහුවා. ඒකගෙවලා licence එකත්...