මොනවද Chatbots කියන්නේ?
මොනවද Chatbots කියන්නේ?
සරළවම Chatbots කියන්නේ ඇඟක් නැති රොබෝ කෙනෙක්. එයාට ඔයා කියන ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාට දුරකථනයක් ගන්න ඕන වුනා කියමුකෝ. ඒ දුරකථනයේ මිළ දැනගන්න ඕන නම් ඔයා කෙලින්ම යන්නේ ඒ දුරකථනය නිෂ්පාදනය කරන සමාගමේ වෙබ් අඩවියට...