කාලගුණේ ලේසියෙන්ම දැනගන්න-Mr.Kaalaguney

Sep 1, 2010
111
19
0
127.0.0.1
කාලගුණේ ලේසියෙන්ම දැනගන්න-Mr.Kaalaguney

Header.png

kauda%2Bkalaguney.png


මිස්ටර් කාලගුණේ කියන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කාලගුණය ගෙන එන Facebook Messenger Weather bot එකක්.

තේරෙන භාෂාවෙන් කියවනම් මෙයා අපි දෙන භාෂාව සහ ප්‍රදේශයට අදාළව කාලගුණය කියන පොඩි වැඩසටහනක්.

kohomada%2Bdenaganne.png

පළමු පියවර :
මේ පහළ තියෙන ලින්ක් එකට යන්න. මේ ෆේස්බුක් මැසෙන්ජර් වලට යන ෂෝට්කට් ලින්ක් එකක්. (ෆෝන් වුණත් ඩෙස්ක්ටොප් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ.)

https://m.me/kaalaguney

මාව ෂුවර් නැතිනම් මැසෙන්ජර් එකට ගිහින් Mr.Kaalaguney කියලා සර්ච් කරලා එන පළවෙනි අකවුන්ට් එකට යන්න.

දෙවන පියවර :
'GET STARTED' button එක ඔබන්න.
1.jpg


තුන්වන පියවර: භාෂාව තෝරාගන්න.
2.jpg


හතරවන පියවර :
ඉන් අනතුරුව මෙයා කියාවි ප්‍රදේශයක් නම් කරන්න කියලා. ප්‍රදේශය දෙනකොට ඔයා තුන්වන පියවරේ මොන භාෂාව තේරුවත් ඉංග්‍රීසියෙන් ප්‍රදේශය දෙන්න.

4.jpg


ඊට පස්සේ ගැටලුවක් ආවොත් මේ ත්‍රෙඩ් එකේ දාන්න.

අවසන් පියවර :
5.jpg

හතරවන පියවර කරලා ප්‍රදේශය යැව්වත් සමඟම ඔයාට මෙයා පණිවුඩයක් එවයි හැමදාම කාලගුණ තොරතුරු අවශ්‍යද කියලා. කැමතිනම් ඔව් කියන්න.

පස්සේ ඔයාට ඒක වදයක් කියලා දැනුනොත් ඒක වෙනස් කරගන්න පුළුවන්.

faq.png

1. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශය,
ලබාදෙන භාෂාව වෙනස් කරන්නේ කෙසේද?
7.jpg
6.jpg

ඔයාට කරන්නට තියෙන්නේ මැසේජ් ටයිප් කර තැන වම් පසින් තියෙන බටන් එක ඔබලා ලැබෙන මෙනුවෙන් ප්‍රදේශය වෙනස් කිරීමට නම් 'Change Area' ද භාෂාව වෙනස්කිරීමට නම් 'Change Language'ද ක්ලික් කිරීම පමණයි.

2. දිනපතා කාලගුණය ලබාගන්නා ප්‍රදේශයට අමතරව ප්‍රදේශයක කාලගුණය ලබාගන්නේ කෙසේද?

ඔයාට කාලගුණ තොරතුරු අවශ්‍ය ප්‍රදේශය නම පමණක් ටයිප් කර පණිවුඩයක් එවන්න. එවිට ඒ ප්‍රදේශයට අනුව කාලගුණ තොරතුරු ලැබේවි.

3. ශ්‍රී ලංකාවේ ප්‍රදේශයක් ලබාදුන්නත් කාලගුණ තොරතුරු ලබාගන්නට නොහැකියි. මෙය නිවැරදි කරගන්නේ කෙසේද?

මෙම වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ නිවැරදිව හඳුනාගන්නේ නැත.එවැනි යමක් හමු වුවහොත් ඒ පිළිබඳව මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com ලිපිනය පණිවුඩයක් එවන්න.

4. දිනපතා කාලගුණ තොරතුරු ලැබීම නතර කරන්නේ කෙසේද?
7.jpg
6.jpg

මැසේජ් ටයිප් කරන තැන වම්පසින් තියෙන බටන් එක වරක් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් 'Enable/Disable Daily updates' ක්ලික් කරන්න.

එහෙනම් මේක ටෙස්ට් කරලා ඔයාලාගේ අදහස්, යෝජනා, චෝදනා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න. නැතිනම් botmakerlk[at]gmail[dot]com කියන ඊ-මේල් ඇඩ්‍රස් එකට එවන්න.

footer.png

 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩක් .එත් ලංකාවේ කාලගුනේ අපේ දේශපාලුවෝ වගේ .කිව්වා දේ නෙමේ වෙන්නේ අනික් පැත්ත :lol::lol:
     
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    මරුසිරා;20603844 said:
    හොද වැඩක් .එත් ලංකාවේ කාලගුනේ අපේ දේශපාලුවෝ වගේ .කිව්වා දේ නෙමේ වෙන්නේ අනික් පැත්ත :lol::lol:
    :lol::lol::lol: ඒක ඇත්ත. අන්න ඒ අනික් පැත්ත තමයි අපි කොයි වෙලාවෙත් දෙන්න හදන්නේ. :cool::cool: ස්තූතියි රිප්ලයි එකට
     
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    කියන්නත් සතුටුයි සතියක් ඇතුළත usersලා 50 පැන්නුවා අපි. 50 පොඩි ගානක් තමයි. එ්ත් දීපු publicity එකත් එක්ක මට නම් ලොකු ගානක් මේක. Thanks උදව් කරපු උඹලා කාටත් :) :) :) :love::love::love::love::love::love::love::love::love:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan Feed Eka Ganne KOhenda?
    Mokadda source eka?

    Asai bun mewa hadana heti igena ganna....

    Mama BIT karanwa...
    UMbata puluwan nam mata udawwakdiyan... owa igena ganna...
    Man one nam keeya keeya hari umbata gewanna,,,

    Humble Request Macho