මචන් මම ලගත් එකක් තියනවා... හොදට ගින්දර වගේ වැඩ,,, නමුත් චාර්ජ් එකට ගහපුවාම ටච් එක හෙන අවුල්.. මගෙ එක විතරද දන්නේ නෑ.. චර්ජ් වෙන ගමන් වැඩ කරන්න ගියාම ටච් එක පිස්සු නටනවා..... එක පොඩ්ඩක් බලන්න... මගෙ එක විතරද දන්නේ නෑ.... වෙන නම් කිසි අවුලක් නෑ... හැබැයි ඇප් නම් අඩුයි ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ශව...