kochchara wela meke hot eka thiyenawada mcn, math hadnna hitye bt ara
පොලිකර්බනෙට් ෂීට් gana danagena hitiye na ethandi maawa hirawuna ekay
පැය 6-8 විතර......
kochchara wela meke hot eka thiyenawada mcn, math hadnna hitye bt ara
පොලිකර්බනෙට් ෂීට් gana danagena hitiye na ethandi maawa hirawuna ekay
![]()
ජලයේ උෂ්ණත්වය සමග ඝණත්වයේ සිදුවන වෙස්විම් පදනම් කරගෙනමේක මචන් ක්රරියාත්මක වෙනව කියල මගේ හිත කියනව



උඹලගේ comments වලටයි rep වලටයි තැන්ක්ස්......


patta machan eth meka dawalta witrane wada ? rata rasse watura na ganna widiyak ne neda![]()
නිර්මාණය ඉතාම සාර්ථකයි කියලා හිතෙනවා. බෙදාගත්තාට තුති!!
පහදා දෙන්නේ නම් වටී........
මේ පොලිකාබනේට් ෂීට් හිරු එළියට කොපමණ කාලයක් ඔරොත්තු දෙයිද? ඒ ගැන අත්දැකීමක් තියෙනවානම් පැහැදිළි කරන්න. ටැංකිය පිරෙන්න ෆ්ලොටර් වෑල්ව් එකක් දැම්මද? අර උඩට තියන වාතය ඉවත් කරන වෙන්ට් එකට වැල්ව් එකක් තියෙනවද?
මචන්. මේකේ storage tank එකේ capacity එක කියක් විතරද. එක කීදෙනෙකුට ඇතිද?? finally cool water and warm water mix කරගන්නේ කොහොමද??? fittings දාලාද තියෙනේ. මේකට cost එක කියක් උනාද (Roughly) මේකේ delivery pipe එකත් insulate කරන්න වෙයි නේද???![]()


