1. shashindu77

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    මගේ Vote එකත් Zeus ට තමා
  2. shashindu77

    වස_මැවූ_වර්ණ

    PATTA
  3. shashindu77

    PENIS SIZE

    meka balapan fh_N5UUkZJo
  4. shashindu77

    මරාගේ_ශුක්‍රාණුව

    උන් වහන්සේලාටත් ඡන්දෙ දෙන්න අයිතියක් තියෙනවනෙ බං, ඕන කෙනෙක්ට ඡන්දෙ දෙන්නත් පුලුවන්, එහෙමයි කියල උන් වහන්සේල මාධ්‍ය සාකච්ඡා තියල එක එක දේශපාලුවට කඩේ යන්නෙ නෑනෙ බං, උන් වහන්සේලා හම්බ වෙන්න එන වෙලාවට උන් වහන්සේලා උපදෙස් දෙනවා විතරයි, ඒකට බුදු දහම ගැන පට්ට කැක්කුමක් තියෙන චීවරධාරීන් බලපන්කො...
  5. shashindu77

    ලංකාව_ගොඩදාන්න_එක_විදිහක්

    හැමෝම කිව්වත් අපේ චන්දෙන් රට හදන්න පුලුවන් අය පත් කරගන්න පුලුවන් කියලා ඒක එහෙම කරන්න බෑනෙ බං, නාකි ටික එලවලා තරුණ නායකයෙක් පත් කර ගන්න බෑනෙ බං අපිට, මොකද 2020 ජනාධිපති ඉල්ලන්නෙ දැන් ඉන්න හොරුන්ගෙන් කවුරුහරි, එහෙම නැත්නම් අලුත් එකෙක්ව දැම්මොත් උගෙ වටේ ඉන්නෙත් පරණ හොරු ටික (එක්කො UNP නැත්නම්...
  6. shashindu77

    මරාගේ_ශුක්‍රාණුව

    මචං උබ ඔය කියන්නෙ ලංකාවේ පොරවල් කියල හිතන් ඉන්න එක එක දේශපාලුවන්ට කඩේ යන චීවරධාරියො ගැනනෙ, මහ නායක ස්වාමීන් වහන්සේලා කවදාවත් පාලනයට ඇඟිලි ගහන්න ආවේ නෑ, උපදෙස් දුන්නා විතරයි අනික මචං දැන් ඔය ණයට කහින චීවර ධාරීන් එන්නෙ හුදෙක්ම ඔවුන්ගේ සුඛ විවරණය පිණිස සඳහා පමණයි, බොරුවට ආගම ඒක ඉස්සරහට දාගෙන අර බලේ...
  7. shashindu77

    මරාගේ_ශුක්‍රාණුව

    උබේ ඔය වචන ටිකට Respect Bro
  8. shashindu77

    Muthu ataya hadena hati

    Patta
  9. shashindu77

    තිහක් ඕනද?

    B U M P
  10. shashindu77

    Grade 5 exam released

    ලංකාවේ පළමු වෙනියා පිළියන්දල සෝමවීරෙන් ලු නේ...
  11. shashindu77

    අයියේ ඔයා සජිත් අනුත්තර වගේ...(මාස 5ක ලව් එකක්

    උබ සුජීව ප්‍රසන්න ආරච්චි ද බං ?????? 😂😂😂😂😂🔫🔫🔫🔫🔫 Anyway පට්ට මචං
  12. shashindu77

    ඥාණසාර හාමුදුරුවො

    2020 පොදු අපේක්ෂකයා වෙයි වගේ නේ..

    No contents