1. Pan-X

    ජැක්සන්ගේ අනතුරේ දර්ශන DASHCAM ?

    මේ 57 පාර නෙමෙයි
  2. Pan-X

    රනිල්ගේ අාරාධනයට අනුරගෙන් පිළිතුරක්

    පකේ විසදුම තමා අරූ අහන්නෙ මොකක්ද මූ කියන්නෙ මොකක්ද අරූ අහන්නේ රට ගොඩගන්නෙ කොහොමද කියල මාස 06න්. මූ කියන්නෙ තෙල් විදුලිය ප්‍රවාහනය ආහාර වගේ අත්‍යවශ්‍ය සේවා ටික දෙනවලු. යකෝ ඒ ටික දුන්නාම කොහොමත් රට ආය උඩට එනව. ඒ ටික දීගන්න බැරුව තමා මේ ඉන්නෙ
  3. Pan-X

    Google colab වලින් ඕන තරම් වැල් බාමු

    වෙනම එකවුන්ට් එකක් තියාගනින්. ඕකට ගූගුල් එකවුන්ට් එකේ සේරමටම ඇක්සස් දෙන්න ඕනෙ. පොටෝ කන්ටැක්ට්ස් පවා දෙන්න ඕනෙ
  4. Pan-X

    බයික් ටැංකිවල තියෙන ප්‍රෙට්ට්‍රල් වාශ්ප වෙනවද බං?

    පියන සීල් නැත්තං වාස්ප වෙනව. අව්වෙ තිබ්බම පෙට්‍රල් ප්‍රසාරණය වෙනව. එතකොට පියනෙන් ලීක් වෙන්න පුලුවන්
  5. Pan-X

    ලපයගෙ කතාව අද

    කතා විතරයි හැමදාම ඕකට දීලම බලන්න ඕනෙ පුක දෙන උන්ගෙ ඇට තැලෙන්නත් එක්ක
  6. Pan-X

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    වැල ගහල වගේනං පුලුවන් වෙයි එහෙම නැතුව මේකෙ ඉන්න මෝඩ නලු නිලියො දාගෙන ඕව කරල හරියන්නෙ නෑ බං
  7. Pan-X

    IMF එක සපෝර්ට් කරන්න බෑ කියලද බන් ?

    උන් බලන්නෙ ණය අරන් මොකද කරන්නෙ කියලයි හරියට පෝලිමේ ඉදන් තෙල් ගහගෙන ගම වටේ පුක දෙන උන් වගේ උනොත් අපිට හම්බෙන්නෙ නෑ
  8. Pan-X

    ජුලි 9 දින තමා දෙයක් වෙන්න යන්නෙ

    අරගලය නෙමෙයි අනුර කුමාරගෙ දෑත් සක්තිමත් කරන්න ඉතින් කොහෙද නිර්පාක්සික සැබෑ අරගලකරුවන් ඕකට එන්නෙ
  9. Pan-X

    ජූලි 9 වරෙල්ලා දේශපාලන භේද නැතුව

    නිර්පාක්සිකව ඇවිත් පයිකුමාරගෙ දෑත් සක්තිමත් කරන්න වෙන එකනෙ අවුල :lol:
  10. Pan-X

    රෝගී වී සිටින මහින්දයාට

    ඉක්මනින් සුවපත් වේවා!. තෙරුවන් සරණයි!
  11. Pan-X

    පහළොස් වතාවක් ප්‍රතික්ෂේප වුනු Stranger Things...😥 🔥

    රනිල් අනුර දෙපල නැද්ද? මං හිතන්නෙ ලෝක වාර්ථා තියල තියෙන්නෙ ප්‍රතික්ෂේප විම කියන කාරණයදි :lol:
  12. Pan-X

    කොත්තු මී එක 120/= යි

    කැම්රිය :lol:
  13. Pan-X

    IESL බය්යෝ

    ඉංජිනේරු කියන කෑලල්වත් තියෙන එකෙක් පෝස්ට් එකක් දැම්මනං ටිකක්හරි හිතන්න තිබ්බ :lol: පයිලොවන උන් තමා ඉංජිලටත් ටෝක් කරන්න‍ෙ
  14. Pan-X

    රට කාපු බයි වීරයො එක පෙලට

    අපිත් සේව් කරන් ඉන්නෙ කට්ටියකගේ :lol: පයිකුමාර සපෝට් ගංජ පීපල්ස් කියල :lol:
  15. Pan-X

    මේ අවුරුද්දෙ අයෙත් Tsunami යක් එයිද?

    පයිකුමාර සුනාමියක් නිර්මාණය කොරල නේත :lol:
  16. Pan-X

    දේශපාලනය නිසා..

    අපිටනං මතකයි. තමුසෙ හිතන් ඉන්නෙ දැන් රටේ සේරම ජවිපෙ නැත්තං සජබෙ කියලද? පවු ඕයි තමුසෙල.
  17. Pan-X

    මම නම් කියන්නේ ලංකාවට තවත් ආධාර එපා

    කුණු වෙලා මැරෙන්න අරින්න ඕනෙ ගුණමකු සක්කිලින්ව

    No contents