1. Pan-X

    Hi දැන් සැපද 🤣🤣

    හොදම ඒව ඉදිරියට.... ඕව සේරම අවුරුද්දකින් කෙරියහැකිද? අපට අවුරුදු පහක් දෙන්න ඊලග ජන්දෙදිත් දිනවන්න :lol:
  2. Pan-X

    ගෝටා යන්නේ නෑ

    කොහොමත් එහෙම තමයි. මිනිහටම හිතිල ගියොත් මිසක් අයින් කරන්න කිසිම නීතිමය වගන්තියක් නෑනෙ
  3. Pan-X

    ගෝටා රටින් යනවලු.

    සාකච්චාවකට
  4. Pan-X

    අරගලය is back on track ?

    එහෙනං මොකටද අනුර කුමාරට බලය අරගන්න හදන්නෙ?
  5. Pan-X

    ⛔Breaking News ⛔

    අරගල කරන්නෙ පොල් බූරුවො කියල අද තමයි දැනගත්තෙ
  6. Pan-X

    අතට කීයක් හරි අතට ආවහම මොනාම හරි ගන්න ඕනෙ කියල උබලට කිචියක් වගේ එන්නෙ නැද්ද

    දෙකම තියෙනව රස කෑමක් කන්න හිතෙනවා පලවෙනි හරස් වීදිය පැත්තේ යන්න හිතෙනව :P
  7. Pan-X

    Questions ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් ගුවන්යානා ඉංජිනේරුවෙක් වෙන්නේ කොහොමද?

    මෙහෙ කැම්පස් වල මං දන්න තරමින් නෑ හැබියි Aviation කරල ලයිසන් දෙන ආයතනයක් තියෙනව. ඒකෙ නම මට හරියට මතක නෑ. අර ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය ගැන දෙරණෙ හසිතයා ඔන් ටොපික් කියල ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒකෙ ඔය ආයතනය ගැන කිව්ව. ඒක හොයන් බලන්න. මහලොකු සුදුසුකම් ඕනෙ නෑ ඒකට යන්න
  8. Pan-X

    උද්ඝෝෂණ තහනම් - අධිකරණ නියෝගයක් - 9 වෙනිදට

    උද්ගෝසන නවත්තන්න නෙමෙයි නියෝගය දීල තියෙන්නෙ මිනිස්සුන්ට කරදර වෙන විදිහට හැසිරෙනවට සාමකාමීව උද්ගෝසනය කරන්න පුලුවන්. හැබැයි පාරවල් වහගෙන ටයර් පුච්චගෙන කෝලහාල කරගෙන රජයේ කාර්යාල වලට කඩාපනින්න පොදු දේපල අලාබහානි කරන්න බෑ
  9. Pan-X

    වෙනස

    ඇයි ඔය පෝලිමේ ඉදන් පාටි දාන්නෙ. පොඩි උන් වගේ තමා මහඋනුත්
  10. Pan-X

    ගහපු එකක් බඳිනකොට චූන් ඕයි 😍🤣

    දැන් රටේ ලෝකෙ හැටියට හෙලුවෙන් ඉන්නව දැකපු නැති ගෑණියෙක් හොයාගන්න බෑ
  11. Pan-X

    රතු අලි කිව්වේ ඇයි

    යැස් මං කට ඇරියොත් එයාට පක්සෙන් පස්න එනව ඊට පස්සෙ කට වැහුන :lol:
  12. Pan-X

    Pohottuwa 3% ?

    ඇන්ඳිලා නැති සෙට් එකක් ඉන්නව. රැල්ලට ගියෙත් නෑ. හැබැයි පොහොට්ටුවට දෙන එකක් නෑ. තාම ඡන්දෙ දෙන්න එකෙක් නෑ
  13. Pan-X

    හිරුණිකා තමයි හොඳටම කරන්නෙ නේද?

    ඕම බෑ හෙලුකුට්ටෙන් යන්න ඕනෙ. ඇඟේ නූල් පොටක්වත් නැතුව :P
  14. Pan-X

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    දැන්නං කොටුවෙ කියල අඩුවක් නෑ පුතේ. ගිනි ගනන්
  15. Pan-X

    wadata yanne kohomada?

    ඇතුලට රිංගුවාම හරි බං. පොට් එකක් අල්ලගෙන පාඩුවෙ යන්න පුලුවන්. දොරේ යන්න දගලන උන් තමා පිට එහෙ මෙහෙ එල්ලිල යන්නෙ. අද උදේ ආවෙ පවුසියෙ. දැක්කනෙ සෙනග. මං ආවෙ ඇතුලෙ
  16. Pan-X

    wadata yanne kohomada?

    Train
  17. Pan-X

    පණ අදින මැජස්ටික් සිටී

    ඉස්සර MC කිව්වම හෙන ගැම්ම නේහ්
  18. Pan-X

    ‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

    මහින්දට ආදරෙයි තමයි.ඒත් ආයම රාජපක්සලට ඡන්දෙනං නෑ. ආයම නාකි හැත්ත එන්නෙත් නෑ
  19. Pan-X

    Google drive එකේ තඩි folder එකක් තනි file එකක් විදිහට බා ගන්නෙ මෙහෙමයි

    ගූගුල් ඩ්‍රයිව් එකේ ඩෙස්ක්ටොප් වර්ශන් එක දාගන්න. කෙලින්ම කොපි පේස්ට් කරන්න පුලුවන් ඕනෙම තැනකට

    No contents