අපි හැමෝම විවිධ මාතෘකා, විවිධ ප්රභේධ යටතේ එළකිරියට Threads දානවා
ඒවායෙන් වඩාත්ම සිත්ගන්නා Posts තියනවා. ඒවා ඔක්කොම එකම තැනකට ආවොත් නරකද? :rolleyes:
ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි
එක එක් සාමජිකයෙක් වශයෙන් ගත්තොත් වැඩියෙන්ම ජනප්රිය වෙච්ච thread එකේ link එක
පහත දැක්වෙන ආකාරයට මෙතන post කරන්න
1)...