Elakiri Most Populer Thread

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපි හැමෝම විවිධ මාතෘකා, විවිධ ප්‍රභේධ යටතේ එළකිරියට Threads දානවා
    ඒවායෙන් වඩාත්ම සිත්ගන්නා Posts තියනවා. ඒවා ඔක්කොම එකම තැනකට ආවොත් නරකද? :rolleyes:

    ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි
    එක එක් සාමජිකයෙක් වශයෙන් ගත්තොත් වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච thread එකේ link එක
    පහත දැක්වෙන ආකාරයට මෙතන post කරන්න

    1) Thread Heading
    2) Category
    3) Link

    Eg:

    මෙන්න මම කැමතිම මගේ Thread එක


    1) ඇස රැවටෙන හැටි............
    2)
    ElaKiri Talk!
    3)
    http://www.elakiri.com/forum/showthread.php?t=788989

    ඉතින් දැන් ඔබේ වාරයයි :yes: :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1. EK Traveler .. ( සංචාරකයා )
    2. Elakiri Talk
    3. http://www.elakiri.com/forum/showthread.php?t=660405

    wena godak honda thread atharin mekama thora ganna hethuwa thamai, meka eka podi parasayaka nathuwa lankawatama wadagath wena ekak ne. lankawema ipadila hadila wadila unath api nogiyaku nodakapu than kochchara thiyanawada. anik honda kama thamai meka update wena thread ekak. thawath kianawa nam me wage lankawe wiwida pradesha gana thiyana sources godak adui.