Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??

    බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා වහනයක් ගන්න යන්නේ කොල්ලනේ....
    මම මේ car ටම ආසයි ....

    විස්තර දන්නා උදවිය මේ 2න හොද මොකද්ද කියල කියනවා නං ලොකු උදව්වක්....

    Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??

    20090327arvinjyhA1419.jpg

    toyota_corolla_ceres_3070506.jpg
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    fuel නම් ඉතින් සෙරස් තමා.... මරීනෝ එකත් ඕකම තමා.. ඔයිට වඩා ලුක් front buffer එක නිසා. හැබැයි මාකට් සෙරස් එක මරීනෝ එකට වඩා..... civic එකේ තෙල් වැඩ කරන්නේ නෑ බන්.... මම නම් යන්නේ මරීනෝ එකට බන්... සුපිරි පට්ට.....
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    kauda ubata thel weda karann ne kiuwe?
    ubata kiyak weda karanna onida? 25? 30? :rofl::rofl::rofl::rofl:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා වහනයක් ගන්න යන්නේ කොල්ලනේ....
    මම මේ car ටම ආසයි ....

    විස්තර දන්නා උදවිය මේ 2න හොද මොකද්ද කියල කියනවා නං ලොකු උදව්වක්....

    Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??

    20090327arvinjyhA1419.jpg

    toyota_corolla_ceres_3070506.jpg

    hodama de pedala balapan
    ubata ek3 kiyanne mokadda kiyala athakota therei
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    machan anik civic wage newei EK3 eke fuel efficiency hodai. Matanam civic series eke hodama eka EK3
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    බොහොම ස්තුති කොල්ලනේ.......

    පින් සිද්ද වෙනවා....