ඌරගස්මංහන්දිය නොසන්සුන්.
ඌරගස්මංහන්දිය ප්‍රදෙAශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවකට ගම්වැසියන් පිරිසක් අද පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා. නෙත් වාර්තාකරු පැවසුවේ උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් මියයාමෙන් කෝපයට පත් ගම්වාසීන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. දස හැවිරිදි පාසල් සිසුවියක්...